ප්‍රසම්පාදන නිවේදනයයි.
පිසූ/වියළි ආහාර සැපයීම – 2026/2027
ඌව පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව
ඌව පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පහත සඳහන් ළමා සංවර්ධන මධ්‍යස්ථානවලට 2026.10.02 සිට 2027.09.30 දින දක්වා කාල සීමාවට පිසූ ආහාර හා වියළි ආහාර සැපයීම සඳහා ලංසු කැඳවනු ලැබේ.
[පිසු ආහාර වියළි ආහාර මිල ගණන් කැඳවීම Download]