සංවර්ධන ව්‍යාපෘති සහ PSDG ප්‍රගතිය

 

 

 

 

 

 

 

 

 

 

 

PSDG  ප්‍රගතිය 2026 .04.22 දිනට

# ව්‍යාපෘතිය ප්‍ර.ලේ. කාරයාලය ඇස්තමේන්තු වියදම වෙන්කල ප්‍රතිපාදන මූල්‍ය ප්‍රගතිය ප්‍රගතිය
1 මදුරුකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ නේවාසකාගාරය වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම මොණරාගල 9,640,000.00 8,800,000.00 මෙහි ඉදිකිරීම් සිදු කරමින් පවතී  80% පමණ වැඩ නිම කර ඇත
2 වැල්ලවාය පරිවාස කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම වැල්ලවාය 50,750,290.00 31,000,000.00 3,669,704.66 ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතී (Slb දමා ඇත)
3 පරිවාස දෙපාර්තමේන්තු ප්‍රධාන ගොඩනැගිල්ලේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම. බදුල්ල 3,150,905.00 2,780,000.00 ඉදිකිරීම් කටයුතු අවසන්ව ඇත
4 මදුරුකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මේට්‍රන් විවේකාගාරය ඉදිකිරීම මොණරාගල 5,385,600.00 4,750,000.00 339,471.53 ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී  55% වැඩ නිම කර ඇත
5 අවදානම් ප්‍රදේශ වල සිටින පාසල් දරුවන් හා ළමා සමාජ, ළමා ආරක්ෂාව, රැකවරණය සහ ගර්භණී තත්ත්වයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම. ඌව පළාත 0 1,000,000.00 162,450.00 දැණුවත් කිරීමේ වැඩසටහන් 10ක් සිදු කර ඇත (බදුල්ල 07/ මොණරාගල 03)
6 හඳුනාගත් අවදානමට ලක්විය හැකි පවුල් සඳහා නිවාස පහසුකම් සැපයීම – “සෙනෙහසේ නවාතැන” වැඩසටහන ඌව පළාත 0 20,000,000.00 7,700,000.00 ගෙවල් 08ක් සඳහා මුදල් නිදහස් කර ඇත
7 කැප්පෙටිපොල සහතිකලත් පාසලේ සහ විශාකා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ළමුන් සඳහා සාක්ෂරතා වැඩිදියුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම(Clean Sri Lanka Programme) වැලිමඩ 0 500,000.00 වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී
8 අනාරක්ෂිත පවුල්වල දරුවන්  ආයතනගත වීම වැළැක්වීමට  ස්වයංරැකියා අධාර ලබා දීම ඌව පළාත 0 2,000,000.00 වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී
9 කැප්පෙටිපොල යශෝධරා බාලිකා රැදවුම් මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම (නේවාසිකාගාරය,මුළුතැන්ගෙය,වැසිකිළි) වැලිමඩ 0 47,200,000.00 3,873,655.98 ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී
10 සියලුම ළමා නිවාස සඳහා ගෘහ භාණ්ඩ, අනෙකුත් උපකරණ මිලදී ගැනීම ඌව පළාත 0 9,340,000.00 ටෙන්ඩර්පත් කැදවා තාක්ෂණ කමිටුව වෙත යොමු කර ඇත
11 සහතික කළ පාසලක සහ විශාකා බාලිකා නිවාසයක වෘත්තීය පාඨමාලා සඳහා ඉගෙනුම් මිනුම් උපකරණ මිලදී ගැනීම. වැලිමඩ 0 500,000.00 ටෙන්ඩර්පත් කැදවා තාක්ෂණ කමිටුව වෙත යොමු කර ඇත
12 කාර්යාලීය ගෘහ භාණ්ඩ සහ උපකරණ මිලදී ගැනීම (පරිවාස දෙපාර්තමේන්තුව සහ පරිවාස කාර්යාල) ඌව පළාත 0 2,500,000.00 ටෙන්ඩර්පත් කැදවා තාක්ෂණ කමිටුව වෙත යොමු කර ඇත
13 සුජාතා සෙවන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ආරක්ෂිත වැටක් ඉදිකිරීම බණ්ඩාර‍වෙල 0 1,000,000.00 ඇස්තමේන්තු සකස් කරමින් පවතී
14 ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික දරුවන්ගේ ධනාත්මක චින්තනය හා පෞෂත්ව සංවර්ධනය සඳහා  පුහුණු වැඩසටහන් පැවැත්වීම ඌව පළාත 0 1,000,000.00 141,000.00 පුහුණු වැඩසටහන් සිදු කරමින් පවතී
15 පරිවාස දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය,පරිවාස නිලධාරීන් හා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම ඌව පළාත 0 500,000.00 432,680.00 පුහුණු වැඩසටහන් සිදු කර අවසන්
16 ප්‍රගති සමාලෝචනය පැවැත්වීම සහ ආයතනික කාර්ය මණ්ඩලයේ කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම. ඌව පළාත 0 400,000.00 කාර්තුවට අදාල එක් ප්‍රගති සමාලෝචන රැස්වීම පවත්වා ඇත
17 ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසික දරුවන් සඳහා  අධ්‍යාපන චාරිකා යාම ඌව පළාත 0 500,000.00 වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී
18 මදුරුකැටිය සමාධි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ අවට පරිසරය ළමා මිතුරු පරිසරයක් බවට පත් කිරීම මොණරාගල 0 5,000,000.00 ඇස්තමේන්තු අනුඥාත කර ඇත
19 බිබිල ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ අපජල බැහැර කරන ඒකකයක් සැකසීම බිබිල 0 5,000,000.00 ටෙන්ඩර්පත් කැදවා ඇත
20 සුජාතා සෙවන රජයේ භාර ගැනීමේ මධ්‍යස්ථානයේ අපජලය බැහැර කරන ඒකකයක් සැකසීම බණ්ඩාර‍වෙල 0 5,000,000.00 ටෙන්ඩර්පත් කැදවා ඇත
21 සුජාතා සෙවන රජයේ භාර ගැනීමේ මධ්‍යස්ථානයේ පෙරපාසල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම හා එහි ඉදිරිපස බැම්ම සදහා ආරක්ෂිත වැටක් යෙදීම බණ්ඩාර‍වෙල 0 3,000,000.00 ඇස්තමේන්තු සකස් කරමින් පවතී
22 මදුරුකැටිය සමාධි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසික දරුවන් සදහා පාඩම් කිරීම සදහා ස්ථාානයක් අළුත්වැඩියා කිරීම මොණරාගල 0 5,000,000.00 ඇස්තමේන්තු අනුඥාත කර ඇත
23 බිබිල ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ආරක්ෂිත තාප්පය ඉදිකිරීම බිබිල 0 2,500,000.00 ඇස්තමේන්තු සකස් කරමින් පවතී
24 සියලුම ළමා නිවාස සඳහා ආරක්ෂිත කැමරා සවිකිරීම ඌව පළාත 0 730,000.00 722,500.00 ගෙවීම් සිදු කර අවසන් කර ඇත
එකතුව 160,000,000.00