PSDG ප්‍රගතිය 2026 .04.22 දිනට
|
| # |
ව්‍යාපෘතිය |
ප්‍ර.ලේ. කාරයාලය |
ඇස්තමේන්තු වියදම |
වෙන්කල ප්‍රතිපාදන |
මූල්‍ය ප්‍රගතිය |
ප්‍රගතිය |
| 1 |
මදුරුකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ නේවාසකාගාරය වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම |
මොණරාගල |
9,640,000.00 |
8,800,000.00 |
|
මෙහි ඉදිකිරීම් සිදු කරමින් පවතී 80% පමණ වැඩ නිම කර ඇත |
| 2 |
වැල්ලවාය පරිවාස කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම |
වැල්ලවාය |
50,750,290.00 |
31,000,000.00 |
3,669,704.66 |
ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතී (Slb දමා ඇත) |
| 3 |
පරිවාස දෙපාර්තමේන්තු ප්‍රධාන ගොඩනැගිල්ලේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම. |
බදුල්ල |
3,150,905.00 |
2,780,000.00 |
|
ඉදිකිරීම් කටයුතු අවසන්ව ඇත |
| 4 |
මදුරුකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මේට්‍රන් විවේකාගාරය ඉදිකිරීම |
මොණරාගල |
5,385,600.00 |
4,750,000.00 |
339,471.53 |
ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී 55% වැඩ නිම කර ඇත |
| 5 |
අවදානම් ප්‍රදේශ වල සිටින පාසල් දරුවන් හා ළමා සමාජ, ළමා ආරක්ෂාව, රැකවරණය සහ ගර්භණී තත්ත්වයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම. |
ඌව පළාත |
0 |
1,000,000.00 |
162,450.00 |
දැණුවත් කිරීමේ වැඩසටහන් 10ක් සිදු කර ඇත (බදුල්ල 07/ මොණරාගල 03) |
| 6 |
හඳුනාගත් අවදානමට ලක්විය හැකි පවුල් සඳහා නිවාස පහසුකම් සැපයීම – “සෙනෙහසේ නවාතැන” වැඩසටහන |
ඌව පළාත |
0 |
20,000,000.00 |
7,700,000.00 |
ගෙවල් 08ක් සඳහා මුදල් නිදහස් කර ඇත |
| 7 |
කැප්පෙටිපොල සහතිකලත් පාසලේ සහ විශාකා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ළමුන් සඳහා සාක්ෂරතා වැඩිදියුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම(Clean Sri Lanka Programme) |
වැලිමඩ |
0 |
500,000.00 |
|
වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී |
| 8 |
අනාරක්ෂිත පවුල්වල දරුවන් ආයතනගත වීම වැළැක්වීමට ස්වයංරැකියා අධාර ලබා දීම |
ඌව පළාත |
0 |
2,000,000.00 |
|
වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී |
| 9 |
කැප්පෙටිපොල යශෝධරා බාලිකා රැදවුම් මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම (නේවාසිකාගාරය,මුළුතැන්ගෙය,වැසිකිළි) |
වැලිමඩ |
0 |
47,200,000.00 |
3,873,655.98 |
ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී |
| 10 |
සියලුම ළමා නිවාස සඳහා ගෘහ භාණ්ඩ, අනෙකුත් උපකරණ මිලදී ගැනීම |
ඌව පළාත |
0 |
9,340,000.00 |
|
ටෙන්ඩර්පත් කැදවා තාක්ෂණ කමිටුව වෙත යොමු කර ඇත |
| 11 |
සහතික කළ පාසලක සහ විශාකා බාලිකා නිවාසයක වෘත්තීය පාඨමාලා සඳහා ඉගෙනුම් මිනුම් උපකරණ මිලදී ගැනීම. |
වැලිමඩ |
0 |
500,000.00 |
|
ටෙන්ඩර්පත් කැදවා තාක්ෂණ කමිටුව වෙත යොමු කර ඇත |
| 12 |
කාර්යාලීය ගෘහ භාණ්ඩ සහ උපකරණ මිලදී ගැනීම (පරිවාස දෙපාර්තමේන්තුව සහ පරිවාස කාර්යාල) |
ඌව පළාත |
0 |
2,500,000.00 |
|
ටෙන්ඩර්පත් කැදවා තාක්ෂණ කමිටුව වෙත යොමු කර ඇත |
| 13 |
සුජාතා සෙවන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ආරක්ෂිත වැටක් ඉදිකිරීම |
බණ්ඩාරවෙල |
0 |
1,000,000.00 |
|
ඇස්තමේන්තු සකස් කරමින් පවතී |
| 14 |
ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික දරුවන්ගේ ධනාත්මක චින්තනය හා පෞෂත්ව සංවර්ධනය සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම |
ඌව පළාත |
0 |
1,000,000.00 |
141,000.00 |
පුහුණු වැඩසටහන් සිදු කරමින් පවතී |
| 15 |
පරිවාස දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය,පරිවාස නිලධාරීන් හා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම |
ඌව පළාත |
0 |
500,000.00 |
432,680.00 |
පුහුණු වැඩසටහන් සිදු කර අවසන් |
| 16 |
ප්‍රගති සමාලෝචනය පැවැත්වීම සහ ආයතනික කාර්ය මණ්ඩලයේ කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම. |
ඌව පළාත |
0 |
400,000.00 |
|
කාර්තුවට අදාල එක් ප්‍රගති සමාලෝචන රැස්වීම පවත්වා ඇත |
| 17 |
ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසික දරුවන් සඳහා අධ්‍යාපන චාරිකා යාම |
ඌව පළාත |
0 |
500,000.00 |
|
වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී |
| 18 |
මදුරුකැටිය සමාධි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ අවට පරිසරය ළමා මිතුරු පරිසරයක් බවට පත් කිරීම |
මොණරාගල |
0 |
5,000,000.00 |
|
ඇස්තමේන්තු අනුඥාත කර ඇත |
| 19 |
බිබිල ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ අපජල බැහැර කරන ඒකකයක් සැකසීම |
බිබිල |
0 |
5,000,000.00 |
|
ටෙන්ඩර්පත් කැදවා ඇත |
| 20 |
සුජාතා සෙවන රජයේ භාර ගැනීමේ මධ්‍යස්ථානයේ අපජලය බැහැර කරන ඒකකයක් සැකසීම |
බණ්ඩාරවෙල |
0 |
5,000,000.00 |
|
ටෙන්ඩර්පත් කැදවා ඇත |
| 21 |
සුජාතා සෙවන රජයේ භාර ගැනීමේ මධ්‍යස්ථානයේ පෙරපාසල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම හා එහි ඉදිරිපස බැම්ම සදහා ආරක්ෂිත වැටක් යෙදීම |
බණ්ඩාරවෙල |
0 |
3,000,000.00 |
|
ඇස්තමේන්තු සකස් කරමින් පවතී |
| 22 |
මදුරුකැටිය සමාධි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසික දරුවන් සදහා පාඩම් කිරීම සදහා ස්ථාානයක් අළුත්වැඩියා කිරීම |
මොණරාගල |
0 |
5,000,000.00 |
|
ඇස්තමේන්තු අනුඥාත කර ඇත |
| 23 |
බිබිල ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ආරක්ෂිත තාප්පය ඉදිකිරීම |
බිබිල |
0 |
2,500,000.00 |
|
ඇස්තමේන්තු සකස් කරමින් පවතී |
| 24 |
සියලුම ළමා නිවාස සඳහා ආරක්ෂිත කැමරා සවිකිරීම |
ඌව පළාත |
0 |
730,000.00 |
722,500.00 |
ගෙවීම් සිදු කර අවසන් කර ඇත |
| එකතුව |
160,000,000.00 |
|
|