ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතන
- පරිවාස කාර්යාල – 06
- රජයේ ළමා නිවාස – 08
- ස්වේච්ඡා ළමා නිවාස – 09
පරිවාස කාර්යාල – 06
| අ/අංකය | පරිවාස කාර්යාලය | ලිපිනය | දුරකථන අංකය |
| 01 | බදුල්ල | ආර්.එච්.ගුණවර්ධන මාවත, බදුල්ල | 055 – 2222370 |
| 02 | බණ්ඩාරවෙල | පෙරේරා මාවත, බණ්ඩාරවෙල | 057 – 2222206 |
| 03 | මහියංගනය | අධිකරණ සංකිර්ණය ඉදිරිපිට මහියංගනය | 055 – 2258222 |
| 04 | වැල්ලවාය | කුමාරදාස මාවත, වැල්ලවාය | 055 – 2274320 |
| 05 | මොණරාගල | ඇනිකට් පාර, මොණරාගල | 055 – 2276550 |
| 06 | වැලිමඩ | පැරණි උසාවි සංකීර්ණය,වැලිමඩ | 0554936325 |
රජයේ ළමා නිවාස – 08
| අ/අං | ළමා නිවාසය | ලිපිනය | දුරකථන අංක |
| 01 | සුජාතා සෙවණ රජයේ භාර ගැනීමේ ළමා නිවාසය | පෙරේරා මාවත, බණ්ඩාරවෙල. |
057 – 2222289 057 – 4933143 |
| 02 | යශෝධරා බාලිකා රැඳවුම් නිවාසය | පෙරේරා මාවත, බණ්ඩාරවෙල. |
057 – 2222577 057 – 4936326 |
| 03 | සහතික කළ පාසල | කැප්පෙටිපොල. |
057 – 2280072 057 – 4933141 |
| 04 | විශාකා බාලිකා පුහුණු හා උපදේශන මධ්‍යස්ථානය | කැප්පෙටිපොල. |
057 – 2281010 057 – 4933142 |
| 05 | සුරක්ෂා බාලක රැඳවුම් මධ්‍යස්ථානය | කැප්පෙටිපොල. | 055 – 3051887 |
| 06 | සෙවණ බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය | හෙවෙල්වෙළ, බදුල්ල පාර, බිබිල. |
055 – 3553255 055 – 4936318 |
| 07 | නැණසරණ ළමා සංවර්ධන මධ්‍යස්ථානය | ප්‍රජා ශාලාව, දියවර ගම්මානය, කතරගම. | 055 – 4936327 |
| 08 | මදුරුකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථානය | මදුරුකැටිය, මොණරාගල. | 055 – 2276284 |
ස්වේච්ඡා ළමා සංවර්ධන මධ්‍යස්ථාන – 09
| අ/අං | ළමා නිවාසය | ලිපිනය | දුරකථන අංකය |
| 01 | උදය ළමා සංවර්ධන මධ්‍යස්ථානය | මාර්ටින් සිල්වා මාවත, බදුල්ල. | 055 – 2231519 |
| 02 | මෙතෝදිස්ත ළමා සංවර්ධන මධ්‍යස්ථානය | අංක 75, මහියංගණ පාර, බදුල්ල. | 055 – 2222381 |
| 03 | කඳුරට ළමා සංවර්ධන මධ්‍යස්ථානය | මහියංගණ පාර, බදුල්ල. | 071 – 4010044 |
| 04 | කානන් හාවස්ට් ළමා සංවර්ධන මධ්‍යස්ථානය |
3 කණුව, පස්සර පාර, බදුල්ල.
|
055 – 2226212 |
| 05 | සිරිසඟබෝ ළමා සංවර්ධන මධ්‍යස්ථානය | අඹේගොඩ, බණ්ඩාරවෙල. | 057 – 2222326 |
| 06 | ලිට්ල් ස්මයිල් ළමා සංවර්ධන මධ්‍යස්ථානය | වැල්ලවාය පාර, කොස්ලන්ද. | 057 – 2257768 |
| 07 | ලුයිස් මේරි ළමා සංවර්ධන මධ්‍යස්ථානය | බෙරගල, කොස්ලන්ද. | 057 – 3581420 |
| 08 | ශ්‍රී ශ්‍රී රවිශංකර් ළමා සංවර්ධන මධ්‍යස්ථානය | 04 කණුව, ඇල්ල පාර, වැල්ලවාය. | 055 – 2274962 |
| 09 | එස් ඕ එස් ළමා ගම්මානය | 01, කුමාරවත්ත, මොණරාගල. | 055 – 2276938 |